facebook googleplus twitter rss

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ෆෙස්බුක් මඩ පෝස්ටර් ගැන විමල් කතා කරයි

ඔබට මතක ඈති හිරුණිකා, රන්ජන් වෑනි අයටත් පසුගිය කාලයේ මුහුනු පොතේන් එල්ල වුන දෑඩි ප්‍රහාර අපි එම සිදුවිම් වල ඈත්ත ඈති සෑටියේන් ඔබට වාර්තා කරා අද අපි කතා කරන්නේ විමල්ට එල්ල කළ තවත් ෆෙස්බුක් ප්‍රහාරයක් පිළිබදවය මෙන්න ඇත්ත

පවතින මැතිවරණ උණුසුමත් සමඟ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් ඉලක්ක කරමින් විවිධාකාරයේ අපහාසාත්මක පුවත් අන්තර්ජාලයේ, විශේෂයෙන්ම ෆෙස්බුක් අඩවිය තුල සංසරණය වීම දැකිය හැක. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට ද මේ දිනවල එවන් අත්දැකීමකට මුහුණ දීමට සිදුවී ඇත.

දඩ කොලයක් ලියුවාට උරණ වූ
BMW කාර් එකේ නෝනාව
පොලිසිය අද අල්ලලා (වීඩියෝ)

දඩ කොළයක් ලියන අවස්ථාවක පොලිසිය සමග වාදයකට පැටළුණ කාන්තාවක කෝපයට පත්ව පොලිස් නිලධාරීන්ගේ උපකරණ පැහැරගැනිමේ සිද්ධියක් නිසා අද පොලිස් අත්අඩංගුවට පත්වුණා.

මාලඹේ ප්‍රදේශයේදී පසුගිය දිනෙක රාත්‍රී කාලයේ උකුලේ තබාගත් දරුවකු එක් අතකින් අල්ලාගෙන අනෙක් අතින් රිය පැදවූ බව කියන මෙම කාන්තාව පදවාගෙන ගිය බීඑම්ඩබ්ලිව් කාර් රථය පොලිස් නිලධාරීන් විසින් නවතා ඇයට දඩ කොළය ලියූ අවස්ථාවේ ඇය මේ ආකාරයට නැවතීම ගැනත් රියදුරු බලපත් ලබාගැනිම ගැනත් විරෝධය පළකර තිබුණා.

හිරුණිකා හෙට යුග දිවියට

මනාලයා මෝස්තර ශිල්පී නවක නළුවෙක්


බස්නාහිර පළාත්සභා මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හෙට ජුලි (6) විවාහ දිවියට එළැඹෙනවා.

ඇය අතගන්නා මනාලයා හිරාන් යටෝවිට නමැති නිරූපණ හා රංගන ශිල්පියෙකු බව වාර්තා වනවා.

උත්සවයකට දහස් ගණන් සුනකයන් මරන්න සූදානමක්.... 

සංවේදී අය බලන්න එපා..

පසුගියදා නේපාලයේ ඇති වූ භූ කම්පනයත් සමගම ලෝකයේම අවධානය දිනා ගත පුවතක් වාර්තා කළා.

ඒ පූජාවකට යැයි පවසමින් මිලියන ගණනින් සතුන් ඝාතනය කිරීමේ සිද්ධියක්. ඒ ශෝචනීය පුවත මෙතැනින් බලාගන්න.

KFC ආහාර වේලක
බැදපු මීයෙක්

ලොව සුපතල කේ.එෆ්.සී. ආහාර නිෂ්පාදන ජාලයේ ඇමරිකානු අවන්හලකින් ලබාගත් ආහාර වේලක බැදපු චිකන් වෙනුවට බැදපු මීයෙකු සිටීම නිසා අන්තර්ජාලයේ ආන්දෝලනාත්මක පුවතක් ප්‍රචාරයවී තිඛෙනවා.

අඩුවෙන් ඇඳුම් අඳින්නත් කැමතීලු

රාගික රඟපෑම් සඳහා වැඩි ප්‍රසිද්ධියක් උසුලන පූනම් පාණ්ඩේ බොලිවුඩයේ මේ වන විට කා අතරත් සිත් දිනාගැනීමට සමත්වී තිබෙනවා. තවමත් 24 වන වියේ පසුවන ඇය පසුගියදා ටයිම්ස් මෆ් ඉන්දියා සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇයගේ දිවිය පිළිබඳව කරුණු රැසක්ම හෙළිකර තිබෙනවා.

ඇය පවසන්නේ රංගනයේදී ගස්වටේ ඇවිදයමින් සින්දු කියන්නට තමන් අකමැති බවයි. එමෙන්ම විවිධත්වයක් ඇති රඟපෑම් ලැබෙන නිළියකවීමටද ඇය වැඩිවශයෙන් කැමති බවට පවසා තිබෙනවා

යාපනය - කයිට්ස් - පුංගඩතිව් දූපතේදී වයස අවුරුදු 18 ක තරුණියක අපයෝජනයට ලක් කර ඝාතනය කර තිබෙනවා. මෙම තරුණිය නිවසින් අතුරුදන්වී ඇති බවට ඇගේ දෙමාපියන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ පසුගිය මැයි 13 වනදායි. අපයෝජනය කර ඝාතනය කර තිබූ ඇගේ මළ සිරුර පුංගඩතිව් දූපතේ පාසලක් අසල තිබී ඊයේ සොයා ගැණුනා.

"ඊළඟට උඹේ ගෑණිව ලැහැස්ති කර ගනින්" - කොටකෙතනට පණිවිඩයක් ඇවිත්.
කහවත්තේ හාමුදුරුවෝ දිහා බලන්නෙත් අමුතු විදිහට.
වධ සේරම දීලා ඇඟේ නූල් පොටක්‌ නැති කරන එකනෙ ඉවසන්න බැරි.

කොටකෙතනේ ඝාතන පිළිබඳව පැවැත්වෙන පරීක්ෂණ සඳහා සහාය ලබා දෙන ගම්වැසියන්ට "ඊළඟට උඹේ ගෑණිව ලැහැස්ති කර ගනින්" යන පණිවිඩය ලැබෙන බව වාර්තා වනවා. එහෙත් අදාළ පණිවිඩය ලබා දෙන පුද්ගලයන් හසුකර ගත නොහැකි බවයි ගම්වැසියන් පවසන්නේ.

දියලූම ඇල්ලෙන් පැන ඊයේ පස්වරුවේ සියදිවි හානි කර ගත් පෙම්වතාගේ මළ සිරුර පොලිසිය සොයා ගත්තා.

අද පෙරවරුවේ මෙලෙස හමුවී ඇත්තේ සියදිවි නසාගත් 19 හැවිරිදි තරුණයාගේ උඩුකය කොටසයි.

තරුණ පෙම්යුවලක් දියලූම ඇල්ලට පැන ඇත්තේ ඊයේ පස්වරුවේ වන අතර මියගිය 17 හැවිරිදි තරුණියගේ මළ සිරුර එදිනම සොයාගත්තා. මොවුන් හපුතලේ - නිකපොත ප්‍රදේශයේ පදිංචිකරුවන්.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us