facebook googleplus twitter rss

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පාකිස්තාන් ඇමැතිවරයෙක් ලංකාවේ ගණිකා ජාවාරමක...
පැයකට ඩොලර් 3000යි...

පාකිස්තාන් සුන්දර යුවතියන් යොදා ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට තරුණියන් සපයන පාකිස්තාන් ඇමතිවරයකු විසින් මෙහෙයවන ජාවාරමක් සොයාගත් ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ අංශය එම ජාවාරමේ යෙදුන තරු‚යන් විසි දෙනකුද අත්අඩංගුවට ගනු ලැබීය.

පැයකට ඩොලර් තුන්දහසක මුදලක් එක් තරු‚යක් වෙනුවෙන් අය කරන එම ජාවාරමට යොදා ගන්නා එම තරු‚යන් කැසිනෝ රාත්‍රි සමාජ ශාලාවල නැටුම්වල යෙදෙන තරු‚යන් ලෙස කටයුතු කරන අතර එතැනින් මොවුන් ග‚කා වෘත්තියට යොදා ගනියි.

මිනී මොරෙක් ඇති කළාට කාටවත් ප්‍රශ්නයක් නෑනේ...
මිනී මෝරු ඇතිකරන්න දක්ෂතාවයක් ඕන..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ මිනී මෝරුන් ඇති කරන බවට පසුගිය කාලයේදී සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ කතාවක් සමජ ගත වී තිබුණා.

ඒ සම්බන්ධයෙන් පසුගිය දින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දෙරණ 360 කාලින වැඩසටහන සමග එක්වු අතර එම අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් දෙරණ මාධ්‍යවේදී මහතා ඔහුගෙන් විමසා සිටියේය.

එහා ගෙදර නංගිව වරින් වර දූෂණය කල කුලියාපිටියේ අයියයි මල්ලියි...

තම නිවස අසල පිහිටි නිවසක විසූ වයස 10යි මාස 7ක දැරියක් එම නිවසට ගොස් දූෂණය කල එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු පිළිබඳව පුවතක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

මොවුන් දෙදෙනා විසින් අදලා දැරියව වරින් වර දූෂණය කර ඇති බවට වාර්තා වන අතරම දූෂණය කිරීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් අයියා මලෝ දෙදෙනා

මිහින්තලේ පුරාණ නගරයේ විහාරස්ථානය අසල පිහිටි සුපිරි ගණිකා නිවසක් වටලා තරුණ ගණිකාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලද තො‍රතුරක් මත මේ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර මේ සඳහා‍ උපාය දූතයෙකු උපයෝගී කරගෙන වැටලීම කර තිබේ.

එක් කාන්තාවක් රුපියල් 9500/- කට වැඩි මිලකට අලෙවි කර ඇති අතර අදාල ගණිකා නිවාසයේ කළමනාකරුද අත්අඩංගුවට ගෙන ඇත.

දැරණියගල නූරි වතුයායේ ඩිස්පැන්සරියක් තුළ සිදුවූ ස්ත්‍රී දූෂණ වැලක සුලසුළ හෙළිවෙමින් තිබෙන බව වාර්තා වේ.

එම වතුයායේ පැවැති පාතාල පාලන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වද්දී අදාල තොරතුරු හෙළිවී තිබේ.

දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන අතකොටා නොහොත් අනිල් චම්පික විජේසිංහ විසින් අදාල භීෂණකාරී වටපිටාව නිර්මාණය කර තිබූ බව පොලිසිය කියයි.

ඔහුගේ ගෝල බාලයින් විසින් අදාල ඩිස්පැන්සරියට එම වතුයායේ සිටි දැරියන් රැගෙනවිත් ඔවුන් කෙළෙසා පසුව ඔවුන්ට බලහත්කාරයෙන් උපත් පාලන පෙති පවා පොවා ඇතැයි පැවසේ.

ජනාධිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරියකු යයි පැවසෙන ගායකයකු, කාන්තාවන් ස්නානය කරන අයුරු වීඩියෝගත කර ඇති බවට ඊයේ (16) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දී කරුනු අනාවරණය විය.

තලංගම පොලීසිය ගොනුකල පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේ මෙම කරුණු හෙළිදරව් විය.

එම ගායකයාගේ පවුල හා ඔහු වෙසෙන පැලවත්ත ප්‍රදේශයේ පවුල් කිහිපයක් අතර කලක පටන් පවතින ආරවුලක් නිසා ප්‍රදේශයේ සාමය කඩවන බවට ද තලංගම පොලීසිය අධිකරණය හමුවේ කරුණු ගොනුකර තිබිණ.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසැලක ලබාදුන් දිවා ආහාර වේලක් විෂ වීමෙන් දරුවන් 20 දෙනෙකු මියගොස් ඇතැයි එන්.ඩී.ටී.වී. පුවත් සේවය වාර්තා කරයි.

මධ්‍යම බිහාර් හි රජයේ ප්‍රාථමික පාසැලක සිදුවූ මෙම සිද්ධියෙන් තවත් දරුවන් 30 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් රෝහල්ගත කර ඇති බව ද එහි දැක්වේ.

මෙලෙස මියගොස් ඇති ළමුන් බොහෝදෙනාගේ වයස අවුරුදු 10ට වඩා අඩු බවද වාර්තා වේ.

ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු තම ජංගම දුරකථනයෙන් කොට ගවුම් ඇඳ සිටි කාන්තාවන්ගේ කලවා පෙදෙස් සහ සමහර කාන්තා වන්ගේ ළැම හා නිතඹ පෙදෙස් හොර රහසේ වීඩියෝ ගත කරමින් සිටියදී බි‍්‍රතාන්‍ය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන අවවාද කොට මුදාහැර ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

මෙම 32 හැවිරිදි වෛද්‍යවරයා ලන්ඩනයේ ට‍්‍රැෆල්ගාර් චතුරශ‍්‍රය සහ ජාතික කලාගාරය වැනි ස්ථානවල ගැවසෙමින් මෙම කි‍්‍රයාවේ යෙදී ඇති බව ලන්ඩන යේ ඬේලි මේල් පුවත්පත සඳහන් කරනවා.

කාල්ටන් සුපර් සෙවන් සමාරම්භක උළෙල වර්ණවත් කිරීම සඳහා ලෝකප‍්‍රකට ගායක ෂෝන් කිංග්ස්ටන් අද අළුයම දිවයිනට පැමිණියේය.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේදී ඔහුව ඉතා උනුසුම් අන්දමින් පිලිගත් පින්තුර කිහිපයක් පහතින්.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us